ලංකාවට ටීවි සීසන් සිංහලෙන්

ඔන්න මම ඇබ්බැහි වෙලා ඉන්න එක ජිමික් එකක් ඔයගොල්ලන්ටත් පුරුදු කරන්ඩයි යන්නේ.
ඒක නිකම්මත් නෙමේ සිංහල උපසිරැසි දාන්ඩයි ට්‍රයි එක. බලමු කොහොම වෙයිද කියලා.

ඔන්න අදට පළමු සටහන නිමයි.
ඇඳුමක් දාගෙන. සැන්ට් පවුඩර් ටිකක් දාල...
ලෑස්ති වෙලා එන්නං..

ඔහොම ඉන්ඩ... මොකක්ද මේ ජිමික් එක කියල බලන්ඩ.


Read more